Vision Care “Paata Siththam” 2023

🖌️ලෝක ළමා දිනයට සමඟාමීව විෂන් කෙයා ආයතනය විසින් සංවිධානය කරනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලිය 2023 🎨📢

තරඟයේ තේමාව : ‘මගේ දෑසින් හෙට ලොව’

ඉදිරිපත් විය හැකි තරඟ අංශ :

👨‍🎨මූලික ප්‍රාථමික – 1,2,3 ශ්‍රේණි | මූලික ද්විතීක – 4,5,6 ශ්‍රේණි | කණිෂ්ඨ – 7,8,9 ශ්‍රේණි | ජේෂ්ඨ – 10, 11 ශ්‍රේණි | ජේෂ්ඨ ද්විතීක -12, 13 ශ්‍රේණි

නිර්මාණ එවීම සඳහා අවසන් දිනය : 2023 සැප්තැම්බර් 30

නිර්මාණ එවීම : දිවයිනේ පිහිටි ඕනෑම විෂන් කෙයා ශාඛාවකට පැමිණ අයදුම් පත්‍රය පුරවා හෝ තැපැල් මගින් ඔබගේ චිත්‍රය භාර දිය හැක.

අපගේ ලිපිනය: විෂන් කෙයා ඔපිටිකල් සර්විසස් පුද්ගලික සමාගම, අංක 505, යුනියන් පෙදෙස, කොළඹ 02

වැඩි විස්තර සඳහා : 074 242 0688 | 076687 5839

අයදුම්පත ලබාගන්න : 👇
https://visioncare.cc/AC23_Application